ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

අක්කර තුන්කාලක් සමග කුඩා නිවසක් විකිණීමට පුද්ගලික

1 month ago ඉඩකඩම් Kurunegala   20 නැරඹුම්

₨1,300,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3
  • -big-4
  • -big-5
  • -big-6
  • -big-7

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kurunegala
මිල: ₨1,300,000

කුරුණෑගල අනුරාධපුර 57 මාර්ගයේ රිදීබැදිඇල්ල ප්‍රදේශයේ..

අක්කර තුන්කාලක් පොඩි ගෙයක්

තෙකලා විදුලිය..

ඉඩම මායිමෙන් නිතරම ජලය රැදෙන ඇලක් ගලා බැසී...ගොවිපලකට උනත් සුදුසුයි..

පුලුල් මාර්ගය..ප්‍රධාන මාර්ගයට 500m
නිරවුල් පැවරුම් බලපත්‍ර සහිතයි
ගැලපෙන අය පමණක් කතා කරන්න..0763104226 / 0716146078
මැසේජ් කොමන්ට් වලට රිප්ලයි නැත..


 
Post Your Ad