ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

අගනා ඉඩමක් පුද්ගලික

1 year ago ඉඩකඩම් Kalutara   326 නැරඹුම්

₨80

  • img

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kalutara
මිල: ₨80

හොරණ ,බැල්ලපිටිය පාසල ඉදිරියේ ඇති පාරේ 1km ක් පමණ ඇතුලට මෙම ඉඩම පිහිටා ඇත ව්‍යාපාර ,කොටස් කර විකිණීමට ,වගා කටයුතු වලට උවද යෝග්‍ය වේ.පර්ච් 300කින් යුත් මෙම ඉඩම නිස්කලංක වටපිටාවකින් යුත් වෙල් යායක් අසල පිහිටා ඇත .විස්තර දැන ගැනීමට හා ඉඩම බලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමට 0719858799 හෝ 0703053274 යන දුරකතන අංක අමතන්න 

අතිරේක විස්තර

Address හොරණ ,බැල්ලපිටිය
Size 300 perch
Land Type Residental ,agri

 
Post Your Ad