ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

ඉඩම සහිත අංගසම්පූර්ණ නිවස පුද්ගලික

1 year ago ඉඩකඩම් Marawila   332 නැරඹුම්

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Marawila
මිල: අලවිකරු සම්බන්ද කරගන්න

ඉඩම සහිත අංගසම්පූර්ණ නිවස

මාරවිල නගරයේ තැපැල් කන්තොරුව පිටුපස අගනා පර්චස් 37.5 ඉඩම සමග අංගසම්පූර්ණ බඩුත් සමග නිවස විකිණීමට නිදන කාමර4ක්

බාත්රුම් 3ක් සාලය කැම කාමරය ස්ටඩි රුම් එකක් කුස්සිය කාපොච් 2ක් ස්ටොරු කාමරයක් සෙවක කාමරයක් හා බාත්රුම් එකක් ගාර්ඩ්න් එක පලතුරු ගස් අඹ අලිගැටපේර ඔලිව් ගසක් නෙස්පොලි ගසක් මසං රඹුටන් පේර කටකුරුදු කාමරංගා පොල් ගස් ගස්ලබු තාප්ප ගසා ඇත මුලු ඉඩමටම සියලු පහසුකම් සහිත නිවස විකිණීමට විමසන්න 0777977776


 
Post Your Ad