ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

ඓයිතිහාසික වටිනාකමකින් යුත් ඉඩමක කුරුඳු වතුයායක් විකිණීමට පුද්ගලික

1 week ago ඉඩකඩම් Hambantota   41 නැරඹුම්

₨3,000,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3
  • -big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Hambantota
මිල: ₨3,000,000

 ඉතා හොඳ ආදායමක් ඇති කුරුඳු වතුයායක්ම අඩුම මුදලකට විකිණීමට ඇත. හම්බන්තොට දිස්ත්රික්කයේ මිද්දෙණිය අක්කර 14ක සින්නක්කර ඔප්පු සහිත සරුසාරව වැඩුණු කුරුඳු අක්කර 14කින් සමන්විත මෙම වතුයාය තැනිතලා සහ මද බෑවුම් සහිත සරු සාර කෘෂි වත්තකි. මෙම ඉඩම අන්තයේ ඇති දර්ශණිය ඓයිතිහාසික වටිනාකමකින් යුත් විදුලිය සහ ජලය ඇති පුංචි කඳුගැටයට සතර දෙසම දිස් වීම මෙම කෘෂි ඉඩමේ වටිනාකම තවත් වැඩිකර ඇත.???????????? 

???? ඔබගේ වයාපාර ගොන්නට මෙවැනි ආදායමැති වතු යායක් එක්කර තිබීමෙන් අනෙකුත් ව්යාපාර අකර්මණ්ය වන ඕනෑම මොහොතක ඔබව නැවත පිබිදීමකින් නගා සිටුවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය..

???? වසර 6ක් වයසැති කුරුඳු පඳුරු අතුරු සිදුරු නොමැතිවම මුලු මහත් වතුයායම සිසාරා වැඩී තිබීම ඇත්තෙන්ම මෙම වතුයාය දැකීමට පැමිණෙන ඔබව මවිත කරවාවි.

???? දිගුකාලීනව ආදායම් උපයාගත හැකි මෙම කුරුඳු වත්තේ අක්කර 1ක් ලක්ෂ 30 ක් වැනි මුදලකට අලෙවි කිරීමට වතුයාය හිමි ව්යාපාරික බවතා සුදානම්න් සිටින අතර එම මිල තව දුරටත් සාකච්ඡා කර සාදාරණයක් ඉටු කිරීමට බලා පොරොත්තුවෙන් සිටී.. විදුලිය ඇත. ප්රධාන පාරට මිටර් 100 යි ???????????? 0765793470


 
Post Your Ad