ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

තට්ටු නිවසක් පුද්ගලික

1 year ago ඉඩකඩම් Mirigama   407 නැරඹුම්

₨5,000,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Mirigama
මිල: ₨5,000,000

තට්ටු නිවසක්

මීගමුව මීරිගම ප්‍රධාන මාර්ගයට 700m දුරින් මීරිගම, හල්පේ.. මීරිගම නගරයටත් 3km දුරින්, නුවර අධිවේගී පිවිසුම් මාර්ගවලටත් කිට්ටුවෙන්, පර්චස් 25යි නිදන කාමර 4යි , සාලය , කුස්සිය , කෑම කාමරය , නාන කාමරය , පිටින් නාන කාමරයක් , වැරෙන්ඩා 2ක් සහිත අංගසම්පූර්ණ තට්ටු නිවස මුදල් හදිස්සියකට වහාම විකිණීමට..ලෂ 50යි.. පිටින් කාමර 2ක වෙනම කුඩා නිවසක්ද ඇත...ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු 2ක් දමා ඇත..සින්නක්කර ඔප්පු, ඉඩම ගේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි.. ලෂ 40 දක්වා බැංකු නය ලබාගත හැකි නිරවුල් ඔප්පු...0768066396,,,imo / whatsapp : 0788475538


 
Post Your Ad