ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

දෙමහල් නිවසක් විකිණිමට පුද්ගලික

2 months ago ඉඩකඩම් Homagama   43 නැරඹුම්

₨7,500,000

  • -big-0
  • -big-1
  • -big-2

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Homagama
මිල: ₨7,500,000

හෝමාගම පිටිපන හංදියට (පනාගොඩ)1Km දුරින් මාවත්ගම පාරේ අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණිමට ඇත.

පර්චස් 15.8
කාමර 4
නාන කාමර 2
අඩි 20 පාර
කපාරාඩු කර ඇත
පොඩි ඇද ඇත
නිවස හා ඉඩම අනුමත් කර ඇත.සියලු ලියකියවිලි නිරවුල්

පර්චස් 7ක,8ක කෑල්ලක් උවද කඩා විකිණිය හැකිය. පර්චස් එකක් ලක්ෂ 4ට ආසන්නව විකිණිය හැක.නිවසට සුලු මුදලක් පමණ අය කරයි ඉඩමේ වටිනාකමට දෙනු ලැබේ.

ලක්ෂ 70 මිළ සාකච්ඡා කර ගත හැක.මුදල් හදිස්සියක් බැවින් ඉතා ඉක්මනින් විකිණේ.

0705324800 - Yasitha


 
Post Your Ad