ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

නිවසක් ඉක්මනින් විකිණීමට පුද්ගලික

2 months ago ඉඩකඩම් Malabe   39 නැරඹුම්

₨8,000,000

  • -big-0
  • -big-1
  • -big-2
  • -big-3
  • -big-4
  • -big-5

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Malabe
මිල: ₨8,000,000

තලාහේන 08 කණුව ප්රදේශයේ පර්චස් 6ක ඉඩම සමග අංග සම්පූර්ණ නිවසක් ලක්ෂ 80 ට ඉක්මනින් විකිනීමට ඇත.
☎️ 0762419057

නිදන කාමර - 02
සාලය / කුස්සිය / බාත්රූම්
නිවසට ඇතුළු වන තැන එලිය පැත්තේ තවත් කාමරයක් ද ඇත, ජල විදුලි පහසුකම් ඇත, නිවසට පැමිණෙන පාර අඩි 12 යි, සියලුම ලියකිවිලි නිරවුල්, කඩුවෙල රාජගිරිය ප්රධාන පාරට මීටර් 500 යි, බස් රථ 177 / 190 / 170 ධාවනය කෙරේ. අවශ්ය අය පමණක් Call කරලා වැඩි විස්තර දැන ගන්න, බ්රෝකර්වරුන් කතා කිරීමෙන් වළකින්න. ☎️ 0762419057


 
Post Your Ad