ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sell පුද්ගලික

2 months ago ඉඩකඩම් Galle   55 නැරඹුම්

₨5,800,000

  • house-for-sell-big-0
  • house-for-sell-big-1
  • house-for-sell-big-2
  • house-for-sell-big-3
  • house-for-sell-big-4
  • house-for-sell-big-5

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Galle
මිල: ₨5,800,000

ගාල්ල  ලබුදූව නගරයේ සිට 100m අම්බලන්වත්ත දෙසට වන්නට ප්‍රධාන මාර්ගයට මුහුනලා (මුහුනත අඩි 250 පමණ) පර්චස් 86 ඉතාමත් වටිනා ඉඩම සහ නිවාඩු නිකේතනයක් ලෙස සකස් කල ගොඩනැගිල්ල (කාමර 5 එක් කාමරයකට එක් නානකාමරය බැගින් සුපිරි නානකාමර 5 මුලුතැන්ගෙය) ඉඩමේ හැඩයට ගොඩනැගිල්ල තනා ඇත සොබාදහමට ඇලුම් කරන මෙහි හිමිකරු ඉඩමේ වටිනා ගස්කොලන්  සහ පොල්,තැඹිලි,පලතුරු සිටුවා ඇත ඉඩම වටේට තාප්ප ගසා ගේට්ටුව දමා ඇත.(දක්ෂිණ පාය,ප්‍රාදේශීය සභාව,සිරිධම්ම විද්‍යාලය,ලබුදූව කෘෂිකර්ම ආයතනය,කරාපිටිය මහ රොහල,අලුතින් ඉදිවන මහමෝදර මහ රෝහල,රුහුණු රෝහල,උසස් තාක්ෂණ ආයතනය,කරාපිටිය වෛද්‍ය විද්‍යාලය,ෆුඩ්සිටි,බැංකු,ෆාමසි සියලුම දේ ඉතාමත් කිට්ටුවෙන්)මෙම ඉඩම සහ ගොඩනැගිල්ල ඉතාමත් ඉක්මනින් විකිනේ (එම ප්‍රදේශයේ දැනට පර්චසයක වටිනාකම ලක්ෂ 10 කට නොඅඩු වේ ) මෙම ඉඩම එකවර මිලදී ගන්නා කෙනෙකුට  මුලු ඉඩම සහ ගොඩනැගිල්ල ලක්ෂ 580 ක මුදලකට විකිනේ.ඔබත් අදම අමතන්න. Y & B buy & sell groop.0772176893/0717722772/0755343653/ 0785551200


 
Post Your Ad