ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sell පුද්ගලික

3 months ago ඉඩකඩම් Kottawa   54 නැරඹුම්

₨18,000,000

  • house-for-sell-big-0
  • house-for-sell-big-1
  • house-for-sell-big-2
  • house-for-sell-big-3
  • house-for-sell-big-4
  • house-for-sell-big-5

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kottawa
මිල: ₨18,000,000

Brand new super quality n house in mattegoda road kottawa

contact 0776876070

Conveniently located in peaceful well secured residential area close to mattegoda kottawa  town & its a short distance to polgasovita kesbawa & maharagama towans as well.

Price -18 million (180 laks) 

50 M to 342 Bus Route

3.5 KM to kpttawa town & high level road .

1.5 km to 120 road polgasovita

3 Large Bed rooms (17 *15)

6.7 perch

3 Bath rooms ( With Hot Water )

Landscape garden

Balconies 

Remote & Roller Shutter & wicket gate

Stair Case 

Kitchen with modern pantry cupboards

Large Living, dining,

Pipe born water with over head water tank

 02 Vehicles can be Park

AC provisioning

 Servant facilities (toilet )

 20 Ft Roads

2250 Sq. Ft.

All the tiles & bath were used by quality ceramic brand

New crowed at surrounding

Selling at urgently..Just two month before completed.

Close By - Cargiils Food City, Supermarket, Government & International School, Government & Private Hospital, Bank, Government Office

Call for More Details

prasanna samaraweera

[Better to negotiate the price after inspection]

NO BROKERS

කැස්බෑව ටවුමට විනාඩි 10 ක දුරින්, ඉතා ඉහළම ප්‍රමිතියට ඉදිකරන ලද,ඉතා සුන්දර පරිසරයක පිහිට ඇති  නවීන පන්නයේ අංගසම්පූර්ණ,අතිවිශේෂ නව දෙමහල් නිවස ඉක්මනින් විකිණේ.

නිදනකාමර 3,නානකාමර 3,මනාඉඩකඩ සපිරි ආලින්දය ,කෑමකාමරය,අලංකාරව නිමකරන ලද මුළුතැන්ගෙය,නිවසට යාබදව පිහිටි අමතර වැසිකිලිය,විදුලිය සහ පිරිසිදු නල ජලය,සේවක පහසුකම්,මනාව සකසන ලද අලංකාර ගෙවත්තද සහිතව පර්චස් 8.6ක් වූ ඉඩම,නිස්කලංක වූ මනා වටපිටාවද සමග ලක්ශ 180ක් වූ මිලකට විකුණනු ලැබේ.

පිරිසිදු නිරවුල් ඔප්පු.සම්පූර්ණ නිවසම ටයිල් කර ඈත,හොදම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන සියලු වැඩ අවසන් කර ඇත.අඩි 20 මාර්ගයකට මුහුනලා ඇත.ෆිනිෂින් වහලය,ඩබල් ගරාජය.වර්ග අඩි 2200 යි

ඉඩම වටා තාප්ප සහිතව roler ගෙට්ටු දමා සියලුම ජනෙල් වලට ග්‍රිල් සවි කල ආරක්ෂිත නිවසකි.

මිල ගනන් සාකච්ඡා කරගැනීමට හැකිය,ගැනුම්කරුවන් පමනක් අමතන්න

පිළියන්දල,කටුබැද්දට,බොරලැස්ගමුවට,kottawa නුදුරුව පිහිටා ඇත.


 
Post Your Ad