ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

House for sell පුද්ගලික

3 months ago ඉඩකඩම් Colombo 5   40 නැරඹුම්

₨4,500,000

  • house-for-sell-big-0
  • house-for-sell-big-1
  • house-for-sell-big-2
  • house-for-sell-big-3
  • house-for-sell-big-4
  • house-for-sell-big-5
  • house-for-sell-big-6

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Colombo 5
මිල: ₨4,500,000

කොළඹ 05, කිරුලපන, හයිලෙවල් පාරට (මීටර 150) සමීපව ශ්‍රී සිද්ධාර්ථ පාරට මුහුණලා පර්චස් 14.5 ක වටිනා ඉඩම සහ නිවස විකිණීමට ඇත. නිදන කාමර 4, සාලය, කෑමකාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය, වටතාප්පය ඇතුළු පහසුකම් වලින් සමන්විතයි. ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. පදිංචියට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයට සුදුසු ස්ථානයකි. ඉඩමේ මිලට විකිණෙන අතර පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

පර්චසයක මිල : රු. ලක්ෂ 42 (මිල සාකච්ඡා කරගත හැකිය).

Call 0725491688

14.5P Land & House for Sale in Colombo 05

In Colombo, single storied house, 150m away from High Level Road & facing to Siddhartha Road as well as close to main town Kirulapone. House consists 4 bedrooms, living, Dining, kitchen with wash room etc. Located nearby leading schools, banks, commercial outlets, Gov. and private institutes etc.This place suitable for commercial & residential purposes future investment. Selling land value only. Free hold clear deed.

Location : Kirulapone town (Colombo 05)

Price : Perch per Rs. 42 Lakhs (Negotiable).

Call 072 549 1688


 
Post Your Ad