ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land for sale පුද්ගලික

3 months ago ඉඩකඩම් Matale   75 නැරඹුම්

₨8,500,000

  • land-for-sale-big-0
  • land-for-sale-big-1
  • land-for-sale-big-2
  • land-for-sale-big-3
  • land-for-sale-big-4

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Matale
මිල: ₨8,500,000

මෙම වානිජ ඉඩම මාතලේ දිස්ත්රික්කයේ අලුවිහාරේ ග්රාමයට අයත් වන ඉතා දැකුම්කලු මනරම් අක්කර 05 ක (පර්චස් 800ක) ඉඩමකි.ඉඩමට එක් දිසාවකින් සුන්දර නකල්ස් කඳුවැටිය දිස්වන වන අතර, ඉතා මනහර රිවස්ටන් කඳුවැටි පද්ධතිය මෙම ඉඩමට පෙනෙන දුරින් පිහිටා තිබීම ඉඩම ප්රතදේශයට ගෙන එන්නේ අයස්තාන්ත ස්වභාවික දීප්තිමත් බවකි. ඉඩමේ එක් අන්තයකින් ස්වාභාවික කඳු බෑවුම් අතරින් ගලා බසින ඇල මාර්ගයකි.

2️⃣ ඉඩමේ කෘෂි කටයුතු හා වෙනත් අවශයතා සඳහා වර්ෂය පුරාම මෙම ඉඩමට ජල පෝෂක ලබා දේ. අවුරුදු 2ක් වයසැති පොල් පැල - 260 ක් කුරුදු පැල - 700 ක් සහ ගම්මිරිස් පැල - 800 ක් ඉඩමෙහි දැනට වගා කර ඇත . මෙම ඉඩමේ නවීණ පහසුකම් සහිත කාමර 01යි, පැන්ට්රිැ 01යි, ස්ථිර වැසිකිලිය සහිත තනි පලයට ස්ථිර කුඩා පැලක් පැලක් සකසා ඇත. ඉතා සිසිල් උල්පත් ජලයද වර්ෂය පුරාම මෙම ඉඩමේ ජල පෝෂක අවශයතා සපුරනු ලබයි.

3️⃣ ඇටිපොල - මාතලේ ප්රධාන මාර්ගයේ සිට මෙම ඉඩමටම ප්රේවිෂ්ඨ වීම සඳහා කොන්ක්රීටි මාර්ගය ඇත. නිතැතින්ම සරල ස්වාභාවික හා නිස්කලංක පරිසරයකට උරුමකම් කියන මෙම ඉඩමෙහි හා අවට පවතින ස්වාභාවික පරිසර පද්ධතියේ පිහිටීම නිසා ඉඩමේ නැවුම් බව එලෙස පවත්වාගෙන යාමට පිටිවහලක් වී තිබේ. යාබද ඉඩම් පොල් සහ කුරුඳු වගා ඉඩම් වේ. සරුසාර පොලවකින් සමන්විත ඉඩමකි. ඉඩම සම්පුර්ණ තැනිතලා ඩඉමක් නොවන අතර තැනිතලා සහිත බෑවුම් ඉඩමකි.. කබානා සහිත සංචාරක හෝටලයකට කදිම ඉඩමති.....

4️⃣ කීල්ස් සුපර් මාර්කට් - කි:මි: 03යි

අලුවිහාරේ මහා විදුහල - කි.මි. 2.5 යි

මාතලේ නගරයට - කි.මි.4 යි

ඒ 9 මාර්ගයට - කි.මි.4 යි

මාතලේ - ඇටිපොල මාර්ගයේ සිට - කි.මි.1 යි

Man mountain Villa - කි.මි. 04 යි

නිරවුල් ඔප්පු

මිල - ලක්ෂ 85 යි (සාකච්ඡා කරගත හැක)


 
Post Your Ad