ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Land for sell Ramboda පුද්ගලික

3 weeks ago ඉඩකඩම් Nuwara Eliya   13 නැරඹුම්

₨1,450,000

  • land-for-sell-ramboda-big-0
  • land-for-sell-ramboda-big-1
  • land-for-sell-ramboda-big-2
  • land-for-sell-ramboda-big-3
  • land-for-sell-ramboda-big-4
  • land-for-sell-ramboda-big-5
  • land-for-sell-ramboda-big-6

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Nuwara Eliya
මිල: ₨1,450,000

Ramboda-Katukithula 12.1 perch Tea land for sale

**Ideal location  for a Holiday Bunglow**  Rs.1450000/-

රම්බොඩ - කටුකිතුල පර්චස් 12.1 ක තේ ඉඩමක් විකිනීමට.

**නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසුයි** Rs.1450000/-

* Beautiful Panaromic View

* Mild and comfortable climate

* 300m from Gampola-Nuwara eliya main Road

* 12 feet wide concrete access road

* Three phase electricity

* Pipe born water

* 1 hour drive to Nuwara eliya town

* 23km to Gampola

* Very close to Glenloch tea factory (2km)

* There are more than 5 waterfalls within 10km from the land

* clear documents (Bought from Home Lands)

Call for more details:  072 22 77 819

* තේ වතු හා ගහකොල වලින් වට වු මනරම් පරිසරයකින් හා නිස්කලන්ක වටපිටාවකින් යුක්තයි.

* ගම්පොල - නුවර එලිය ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 300 යි.

* කොන්ක්‍රිට් ඈතිරූ ප්‍රවේශ මාර්ග (අඩි 12 පලල )

* නල ජලය

* තෙකලා විදුලිය

* නුවර එලිය නගරයට පැයකින් ලගා විය හැක.

* ඉඩමේ සිට කිලෝ මීටර 10 ක් ඈතුලත දිය ඈලි 5ක් පමන පිහිටා ඈත. 

   (රම්බොඩ ඉහල ඇල්ල,රම්බොඩ පහල ඇල්ල,පූන ඇල්ල,තේවතුර ඇල්ල,ගෑරඩි ඇල්ල )

*  පිරිසිදු ඔප්පු

වැඩි විස්තර සදහා අමතන්න: 072 22 77 819


 
Post Your Ad