ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Nissan caravan පුද්ගලික

3 months ago වාහන Kesbewa   53 නැරඹුම්

₨3,600,000

  • nissan-caravan-big-0
  • nissan-caravan-big-1
  • nissan-caravan-big-2
  • nissan-caravan-big-3
  • nissan-caravan-big-4
  • nissan-caravan-big-5

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Kesbewa
මිල: ₨3,600,000

PA - 0000

ලයිසන් ඉන්සුරන්ස් අලුත්,

සියලුම ලියකියවිලි තියෙනවා.

ගෙදර පාවිච්චි කලේ.

ලොකු සල්ලි හදිස්සියක් නිසා මෙච්චර අඩුවට දෙන්නේ.

දොර හතර කොට.

ඩීසල්

ඩුවෙල් ඒසී වැඩ කරනවා.

ඩොල්ෆින් ෆුල් සීට් සෙට් එකක් තියල තියෙන්නේ.

පිලියන්දල තියෙන්නේ මට කෝල් එකක් දීල එන්න 0772879063

අවසාන මිල 36යි.


 
Post Your Ad