ඇතුල් වන්නවේගවත්ව හොඳම ගනුදෙනු සඳහා ප්‍රවේෂ වීමට ඇතුලු වන්න. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Xiaomi amzpit smart watch පුද්ගලික

1 year ago ජංගම දුරකථන සහ ටැබ්ලට්ස් Galle   304 නැරඹුම්

₨9,500

  • xiaomi-amzpit-smart-watch-big-0
  • xiaomi-amzpit-smart-watch-big-1
  • xiaomi-amzpit-smart-watch-big-2

0.0 star

දිස්‌ත්‍රික්‌කය : Galle
මිල: ₨9,500

ආරෝපණය කිරීමෙන් පසු දවස් 45ක් ක්‍රියාත්මක වීම.

Pedometer, Cardiac PPG, Geomagnetic, Air Pressure, GPS + Glonass යානාදී සියළුම සෙන්සර් ඇතුලත් නිසා ගෙවන මිලට ලොකු වාසියක් වීම.

ඉතාමත් සංවේදී Touch screen displayඑකක් ඇතුලත් වීම.

ඉතාමත් ශක්තිමත්, පළුදුවීම් සිදු නොවනCorning Gorilla Glass screenඑකක් අන්තර්ගත වීම.

අදුරේදී මෙන්ම දිවා කාලයේදී (තද අව් කාශ්ටකේ වුවත්) පැහැදිලිව Display එක දර්ශණය වීම.

Water Proof නිසා වැස්සෙදි වුවත් බදින්න පුළුවන්.

බොහෝ දුරට ඇපල් වොච් එකේ පෙනුමට සමාන වීම නිසා ඕනෙම අවස්ථාවක පැළදීමට ඇති හැකියාව.

මූලික පෙනුම (Themes) වෙනස් කිරීමට ඇති හැකියාව.

වොච් එකේ බෑන්ඩ් එක විවිධDesign දාගන්නත් පුළුවන්.


 
Post Your Ad